Subscribe:

ads

0784710755
a

Wednesday, September 19, 2012

එඩ්වඩ් ජයකොඩි -- නව රිද්ම -=-

මේ මල් යායේ මා හා එක්වීලා
ඈ පෑ සිනා ළංවෙලා
රෑ තරු වාගේ නිවුණා මැළවීලා
මා දෑසේ දී වේදනා

මා දෑතේ වෙලිලා එදා
රෑ සීතේ සඳපානේ පියනැඟුවා
ඒ චායා සිහිනේ යාවී
ඈ මාගේ නෙතු දෑලේ දුක සැදුවා



ශ්‍රී ලංකීය සුභාවිත සංගීතයේ ජයදද බැන්දූ හෙළ නම රැන්ඳූ සුපැහැදිලි හඬ පෞරුෂය ඔහුගේය. ඔහු විශාරද එඩ්වඩ් ජයකොඩි නම් වේ. නව අවුරු දු උදාවේදීද, බක්මගේ අසිරියේදීද, තෙමඟුලේ සඳරැස් ගලා හැලෙන සමයේද ඔහුගේ හඬ අපට සමීපය. හරය විනය දැක්ම සමග අපේකම, අව්‍යාජ ගැමිකම මෙන්ම පන්සලේ පල්ලියේ ආධ්‍යාත්මයද කර පින්නාගෙන ගීයට ළබැඳිව ඔහු ආ ගමන දශක තුනහමාරකට ආසන්නය.70 දශකය බොහෝ දෙනා හඳුන්වන්නේ මෙරට ගීත ක්ෂේත්‍රයේ ස්වර්ණමය යුගය ලෙසය. ගුවන් විදුලියේ “ප්‍රබුද්ධ ගී” වැඩසටහනට කරදිය ගැඹරේ ගීතය ගායනා කරමින් රසික ජනාදරයට පත්වූ එඩ්වඩ් ජයකොඩි ඒ යුගයේ පහළ වූ ගායන ශිල්පියෙකි.ඔහු විසින් එළිදක්වනු ලැබූ සුමියුරු ගීත එකතුවක් නව රිද්ම ලෙස ඔබට මෙසේ තිලින කරමි.
මෙම ගීත ඇල්බමයේ ඇති ගීත පහතින් දැක්වෙන අතර මෙය ඇල්බමයක් වශයෙන් බාගත කර ගත හැකිය..

01- අකීකරුද
02- සිරියහනේ ලනු
03- මගෙ කදුලින් නිමාවූ
04- මල් මාලතී 

05- මේ ඉර හඳ යට 
06- මේ මල් යායේ 
07- මේ ප්‍රේම කතා 
08- මිනිසා හදට ගියාලු 
09- නෙතු දැහැන බිදී 
10- නිහඩ කල්පනා 
11- පන්සලේ පල්ලියේ 
12- සමනලයා 
13- සිහිනයේ මල් පිපී 
14- තෙදිනි විරාජ 
15- වසන්තයේ අග 
16- යලි උදාවූ 


ගීත ඇල්බමය බාගත කිරීමට මෙතන කොටන්න



සැ:යු -ඇල්බමය අන්ශිප් කිරීමේදී ඉල්ලන මුරපදයට allmp3songss කියල දෙන්න 


එහෙනම් ඔයාලගෙ අදහස් යෝජනා එහෙම කමෙන්ට් එකකින් දාන්න අමතක කරන්න එපා.තවත් මේ වගේ ගීත ඇල්බමයකින් හමු වෙමු.ගිහින් එන්නම්....








5 comments:

EmmaCE said...

එල වැඩක් දිගටම කරන් යන්න!.........

ගැජට් මල්ලි said...

එල.

ප්‍රභාත් said...

වැඩේ හොදයි..දිගටම කරන්න සුබ පතනව

Anonymous said...

හ්ම්ම්..කෝ ඒත් මම ඉල්ලපු සින්දු :(

chamara said...

එළ ලොක්කා.. ශෂිකා නිසංසලා ගේ සින්දු සෙට් අකක් දාන්නකෝ..

Post a Comment