Subscribe:

ads

0784710755
a

Wednesday, May 8, 2013

නන්දා මාලනී නෑසෙන ගී රස 01

පූජාසනයේ ඔබ හිඳුවා
ඔබට පුදන මේ ලෝකයමයි හෙට
ඔබට එරෙහි වී නැගිටින්නේ....



ඉසුරින් කිත් යසසින් බබලන දා 
ඔබගේ බැනුමත් ගීයක් වේ..
ඉසුරින් කිත් යසසින් පිරිහුනු දා
සිනාසුනත් එය වරදක් වේ......




නන්දා මාලනිය ශ්‍රී ලාංකීය සංගීතය තුල ඇයගේ සම්ප්‍රදායික ශෛලීය නිසා විශාල අභිනන්දනයකට හා ජනප්‍රියතාවයකට පත්ව ඇත. එමෙන්ම හොඳම සහ ජනප්‍රියම ගායිකාව ලෙස ඇය සරසවිය සම්මාන 12 ක් හා ජනාධිපති සම්මාන 10 ක් දිනා ඇත.

නන්දා මාලනියන් උපත ලැබුවේ අලුත්ගම ලෙවන්දූවේ ග්‍රාමීය පවුලකය. ඇය නව‍ යෞවන වියේදීකොළඹ කොටහේනට පැමිණ ටී.එන්. මාග්‍රට් පෙරේරා යටතේ පැවති ශ්‍රී ගුණානන්ද විද්‍යාලයට ඇතුලත් විය. ඇය ශ්‍රේෂ්ඨ ගුරුවරියක්වු අතර ශිෂ්‍යයින්ගේ ගුප්තවු කෞශල්‍යයන් තක්සේරු කරනලදි. ඇය මවකගේ භූමිකාවක් ගෙනගිය අතර කාව්‍යය තරඟයකින් නන්දා මාලනීව තෝරාගෙන ලංකා ගුවන් විදුලියේ ජනප්‍රිය වැඩ සටහනක් වු කරුණාරත්න අබේසේකරයන්ගේ

"ළමා මණ්ඩපය" ට "බුදු සාදු" නම් ගීතය ගයනා කිරීමට සලස්වන ලදි. එම ගීතය විශාල ලෙස ජනප්‍රිය වූ අතර නිතර නිතර ඇසෙන්නට විය. ඉන්පසුව ලංකා ගුවන් විදුලියේ හිටපු ප්‍රධාන නිලධාරී සරත් විමලවීර මහතා නන්දා මාලනියන්ගේ ශාස්ත්‍රීය සංගීත දිවිය සදහා සියලු අනුග්‍රහයන් දක්වන ලදි.

නීත ඇල්බම් රාශියක් මේ වෙනවිට වෙළද පොලට නිකුත් වී ඇති නන්දා මාලනියන්ගේ සුන්දර ගීත කීපයක් ඇතුලත් වුන "නෑසෙන ගී රස 01" නම් ඇල්බම් එක තමා අද කට්ටියට දෙන්න හිතුවෙ ..
ඇල්බම් එකේ සින්දු 16 ක් තියෙනව.ලිස්ට් එක පල්ලෙහා දාල තියනව.සමහර ඒවානම් අහලවත් නැතුව ඇති.. එහෙනම් බාගෙන අහලම බලල හොද නරක කිවුවනම් ... 

Song List
-------------
01 පෙරදා මහා රෑ              
02 රිදී පහන් 
03 වැස්සකට ඉඩ 
04 රැයේ තුන්යම 
05 මගේ නෙත් 
06 ඔසරි පොටින් 
07 කැලේ පීදී 
08 ආදරයේ වේදනාව 
09  මධුර ප්‍රේම
10 මුව දඩයම 
11 තිඹිරි ගෙදර 
12 වාලුකා තලේ 
13  යවුවන කාලේ 
14 දෙනෝදහක් නුවන් 
15 නිල්වලා පීරලා 
16 සිත් පහන් වී 

ඇල්බමේ බාගන්න මෙතන කොටන්න

***ගීත ඇල්බම් එක අන්ශිප් කරන්න මුරපදයක් ඉල්ලුවොත් allmp3songss කියල දෙන්න ****


එහෙනම් වැඩේ ගොඩ ..තවත් සින්දු ටිකක් අරන් ඉක්මනටම මේ පැත්තට එන්නම්.අදහස් උදහස් ගොඩක් වටිනව...දිගටම අපි එක්ක හිටියොත් දිගටම සින්දු දෙන්නම්.එහෙනම් ගිහින් එන්නම් ජයවේවා ....................

0 comments:

Post a Comment