Subscribe:

ads

0784710755
a

Saturday, July 28, 2012

රූකාන්ත ගුණතිලක ජනප්‍රිය ගී

උකුලට නාවත් එදා වගේ මා පොඩි පුතු අම්මේ....
යොදුනක් ඈතින් උන්නත් මා.. මා  ඔබ ලග අම්මේ ...
සිංහල සංගීත කලාවේ නව  මාවතක් විවර කරමින් රසික සිත් ඇද බැද ගත් යෞවනයේ ආදරණීය ස්වරයේ හිමි කරු නමින් ඔහු "රූකාන්ත ගුණතිලක" ය ..
රූකාන්ත ගුණතිලක (1959 සැප්තැම්බර් 5 වන දින උපත ලද) ජනප්‍රිය ශ්‍රී ලාංකීය ගායකයකි, ගීත රචකයෙකි, සංගීතඥයෙකි. රූකාන්ත ඒකල ගායකයෙකු ලෙස තම ගායන වෘත්තීය ආරම්භ කළේ අසූව දශකයේ අග භාගයේදීය. රූකාන්ත ගුණතිලක ශ්‍රී ලාංකීය ජනප්‍රිය (පොප්) ගායන ක්ෂේත්‍රයේ ඉතා සාර්ථක වූ සංගීතවේදියෙකි. ඔහුගේ ගීත ඇල්බම පිටපත් 10000 ක් පමණ ශ්‍රී ලංකාව තුළ අලෙවි වී ඇත.

1976 දී ගීත රචකයකු ලෙස ජීවිකාව ගෙන ගිය රූකාන්ත තාම විසින්ම නිර්මාණය කරන ලද  "බඹර පහස" නම් වූ ගීතය  ගායනා කිරීමත් සමග 1985 වසරේ අග බාගයේ පටන් ගායකයකු ලෙස තම  ලෙස තම වෘත්තීය ආරම්භ කළේය ... ඔහුගේ ජනප්‍රිය ගීත කීපයක් ඔබට මෙසේ තිලින කරන්නට සිත් වුයේ තරුණ හදවත් වලට ඔහු ඒ තරම්ම සමීප වූ නිසායි . සමහර ගීතනම් ඔයාල අහලත් ඇති සමහර ගීත අහල නැතුවත් ඇති..අරන් බලන්න හොදද කියල.....
පහත සදහන් ගීත, ඇල්බමයක් ලෙස ලබාගත හැක .

1- බබර පහස 
2- අම්මා
3- සඳ පිනිදියේ
4- අනාත මාරුතේ
5- අහංකාර පෙම
6- ලංකා 

7- ප්‍රමිලා
8- හිතවතියේ
9- සිතින් සිනාසී
10- බිදුනාද
11- දේදුනු පාටයි
12-  රන් මාලයක්
13- නිහඩ මාවතේ
14- අන්ගනාවෝ
15- මගේ රත්තරනේ
16- ලඳේ මුලාවී
17- හරියන්නෙත් වරදින්නෙත්
18- මිදුලේ අතන නංගෝ
19- දිගන්තයේ
20- ගංගාවයි මහා මුහුදයි
21- කඳුළු බිදක්
22- මුතු කැට වැටෙනා
23- ඔබ නිදන්න
24-  පායා ඇයි 
25- දවසක් දා 

ගීත ඇල්බමය බා ගත කර ගැනීමට මෙතන කොටන්න
ඔබේ අදහස් උදහස් , යෝජනා , චෝදනා කමෙන්ටුවක් මගින් ඉදිරිපත් කරන්න අමතක කරන්නත් එපා...
වැඩේ හොදනම් ෆලෝ පාරක දාන්න ..එහෙනම් ගිහින් එන්නම්.තවත් ලස්සන සින්දු ටිකක් එක්ක නැවත හමුවෙමු .....

11 comments:

ඇනෝ said...

චාමර රණවකගේ සින්දු ටිකක් දෙන්න පුලුවන්ද

ජූලියස්ගේ මියුසික් said...

අනිවාර්යෙන්ම තව සතියකින් විතර දෙන්නම් සහෝදරයා ...

Anonymous said...

seesar wade nm maxxa....habai ikmanta songs upload karanna..kattiya balan innawa

ජූලියස්ගේ මියුසික් said...

දෙන්නම් මිත්‍රයා..ප්රිපෙඩ් කනෙක්ෂන් එකකින් ටිකක් ගේමක් දෙන්න ඕන..තව පැයක් ඇතුලත ශිහාන්ගේ සින්දු ටික දෙන්නම් .... තැන්කු

චූටි මචන් said...

චාමර වීරසිංහ ගෙ සිංදු ටිකකුත් දාන්න සීසර් අයියා

Anonymous said...

ඒයි සීසර් මචං උබ ලග තියෙනව නම් Indrani Wijebandara මහත්මියගේ සින්දු ට්කක් දාපන්කෝ .....

Unknown said...

සීසර් අයියා අපේ අයියා
සීසර් අයියා අපේ අයියා

ජය වේවා :D

Unknown said...

චාමරගේ ටිකක් ලබන සතිය දිහා දෙන්නම් යාලු

Unknown said...

සින්දුනම් තියෙනව .වෙලාවක් හම්බෙන විදිහට පුළු පුලුවන් විදිහට හැමදේම දෙන්නම්..

Unknown said...

අශ්වය කුලප්පු වෙයි ටිකක් හිමින් කිවුවනම් ඈ ...

Anonymous said...

(Y)

Post a Comment