Subscribe:

ads

0784710755
a

Friday, July 27, 2012

ඇරබුම

හා හා පුරා කියල බ්ලොග් එකක් පටන් ගත්ත...අලුත් සිංදු පරණ සිංදු හැම වර්ගේකම සිංදු දාන්න හිතාගෙන ඉන්නව ...කට්ටියගේ සහයෝගය ලැබුනොත් වැඩේ දිගටම කරගෙන යන්න හිතාගෙන ඉන්නෙ ...මම හිතනවා සංගීතයට ආදරය කරන අය මාත් එක්ක එකතු වෙයි කියල ...ස්තුති

2 comments:

ලොකු කොල්ල said...

සුබ පතනව .එල වැඩක්

චූටි මචන් said...

උනුසුම් සුබ පැතුම් සීසර් අයියා...එලා.අපි ෆුල් සපෝට් ඈ...

Post a Comment