Subscribe:

ads

0784710755
a

Saturday, April 27, 2013

ජගත් වික්‍රමසිංහ - සොඳුරු වසන්තෙ

පෙම්වන්තයින් සේ සිනාසී
හමුවීලා වෙන්වී හඬා....
ආයේ ඉතින් ප්‍රේමේ නමින්
සෝ ගී ගයන්නෑ ඉතින්.....


මිහිරාවියේ කෝ ඔබේ
වදනින් මැවූ ආදරේ....
බොඳ මීදුමක් සේ ගලා
දුර ඈත පාවී ගියා....



මාස ගානකට පස්සෙ තමා මේ පැත්තෙ ගොඩ වෙන්න අවස්තාවක් ලැබුනෙ..බ්ලොගේ මකුළු දැල් බලා තිබුනෙ නෑ පුදුමයි..මේ දවස් වල එක එක වැඩ නිසා බිසී හරියට..ඔන්න ඉතින් කාලෙකින්නෙ ආවේ ඒ හින්ද ටිකක් වැඩියෙන් දීල යන්න හිතුව... ඉස්සෙල්ලම දෙන්නම් "ජගත් වික්‍රමසිංහ" කියන සොදුරු ගායකයාගෙ සොදුරුම ගීත ටිකක් ඇතුලත් උන "සොඳුරු වසන්තේ " ඇල්බමේ...
මේක "එම් එන්ටර්ටෙට්මන්ස් " කියන ආයතනය හරහා තමා ප්‍රසිද්දියට පත් කරල තියෙන්නෙ.ඒ නිසා මේ ඇල්බම් එක මාකට් එකේ රුපියල් 500 ක් වත් වෙයි අඩුම වශයෙන්....
වැඩි කතා නැතුව සිංදු ටික පල්ලෙහා තියෙනව බාගෙන අහල බලලම ගුණ අගුණ කියන්නකො...