Subscribe:

ads

0784710755
a

Saturday, September 1, 2012

ටී.එම්. ජයරත්න සොඳුරු අතීතයෙ


මුළු ලොවම නැති උනත් 
එකම හදවතක්
ඇත ඔබේ නාමයෙන් 
ඇත ඔබේ නාමයෙන් //

ඔබේ සෙවණෙහි රැඳී ඉන්නට
වරම් නැති වූ ලෝකයෙන්... //
වෙන්ව සිටිනා හුදකලාවේ...
එකම එක හදවතක්
ඇත ඔබේ නාමයෙන්



ජනප්‍රිය ගායකයෙකු වන "ටී. එම්. ජයරත්න"1944 අප්‍රේල් මස 13 වන දින ශ්‍රි ලංකාවෙ දොඩන්ගොඩදී උපත ලැබීය.1978, 1979, 1980 සහ 1987 වසර වලදී ඔහු ශ්‍රි ලංකා ජනධිපති සම්මානයෙන් පිදුම් ලැබූ අතර 2006 වසරේදී රයිගම් ටෙලි සම්මාන උලෙලේදී හොඳම ගායකයාට හිමි සම්මානයෙන් පිදුම් ලැබීය.ටී.එම්. ජයරත්න තම ගායන ජීවිතය පසුපෙල ගායන ශිල්පියෙකු ලෙස ආලම්භ කරන ලද්දේ, සුනිල් ආරියරත්න විසින් රචිත සහ ප්‍රේමසිරි කේමදාස විසින් සංගීතවත් කරනලද ලා හිරු දහසක් ගීතය ගායනා කිරීමත් සමගය.1978 වසරෙදි ඔහු ඔහුගේ මුල්ම කැසට් පටිය තරංගා වෙලුම 1 නමින් එලිදක්වන ලදී.


ඉතින් අද මම ඔයාල එක්ක බෙදාගන්න හිතුවේ ඔහු විසින් එලි දක්වන ලැබූ සොදුරු අතීතයෙ නම් ගීත ඇල්බමයයි ...


ගීත ඇල්බමයේ ඇති ගීත පතතින් දැක්වෙන අතර එම ගීත ඇල්බමයක් වශයෙන් බාගත කර ගත හැක .... 


01- සොඳුරු අතීතයෙ
02- කුබුක්‌ සෙවනේ
03- අම්මා සඳකි 

04- සැනසුම් සුසුමන්
05- ඔබ හා මෙමා
06- තරු එළියෙන් ලොව
07- අම්බරේ දිලී දිලී
08- ලා හිරු පායලා
09- කෝ මා පැතූ
10- පැතුම් විමානේ
11- පවනට සැලෙනා
12- ජීවිතේ අමදාරා
13- මාල ගිරාගේ
14- අදත් වැස්ස
15- දුකේදී හැඩූමට
16- මට තනි නැත
17- දරා විරි වඩා 



ගීත ඇල්බමය බාගත කරගන්න මෙතන කොටන්න

සැ : යු -ගීත ඇල්බමය අන්ශිප් කිරීමේදී මුරපදයක් ඉල්ලු විට  jsmusiclk  කියල දෙන්න 


එහෙනම් ඔයාලගේ අදහස් උදහස් කමෙන්ටුවක් වශයෙන් දාන්න  අමතක  කරන්න එපා..වැඩේ හොදනම් ෆලෝ පාරක් එහෙම දාල එකතු වෙන්න අපි එක්ක ,,ගිහින් එන්නම් එහෙනම් 

2 comments:

kaviya said...

niyamayi..... thawa thiyenawanam daanna.suba pathanawa.

SKIDDOW said...

පිට්ම තමා ඇ

Post a Comment