Subscribe:

ads

0784710755
a

Sunday, September 2, 2012

චාමර වීරසිංහ , මා ආදර අම්මා .

තනුව අහිමි පෙම් කවියක නුඹේ ආදරේ
නුඹ රළක් මිසක් මහ මුහුදක් නොවුණි මා සිතේ
සුවඳ දැනේ තවමත් ඔබේ ලෙන්ගතු හිතේ
රන් සමනලියේ මුතු කඳුළින් සී පද ලීවේ
මලක් සේම නුඹේ සිතත් සුවඳ ඇත තියා
නෙළා සිප ගතිමි මල් මත කටු නැතේ සිතා
වියළි දෙතොල් පට උණු කඳුළකින් නෙතු තෙමා
තනුව අහිමි පෙම් කවියට කියමි නෙතු හෙලා
කියමි නෙතු සලා...


දකුනේ පින් ඇති, මතකයන් ඔබේ , සමාවෙලා , උස්‌සංගොඩ කදු මුදුනට , ගුරුගෙදරට,  මහළුමඩමේ කාංසියට,  සිතින් විතරක්‌,  ඔය සුසුම් පවන් වැදී , ගාඩි කෙල්ලෙ, සයුරේ වැනි ගීත විශා‍ල ප්‍රමාණයක්

ගායන කර ඇති චාමර වීරසිංහ නම් වූ මෙම ගායකයා අවසන් වරට නිකුත් කල ගීත ඇල්බමය නමින් "මා ආදර අම්මා " ලෙස නම් කර තිබේ..විශාල වශයෙන් කාගේත් ආදරයට පත වූ ගොඩක් අය අහන්න ආස ගායකයකු වන නිසා අද මම ඔයාල එක්ක බෙදාගන්න හිතුවේ චාමරගේ මා ආදර අම්මා නම් ගීත අල්බමයයි ..මෙම ඇල්බමයෙහි ඇති ගීත පහතින් දැක්වෙන අතර ඒම ගීත සියල්ල ඇල්බමයක් ලෙස බාගත කරගත හැකිය ....

01- ඈතින් ඈතට
02- සඳ සේ දවසක
03- මා ආදර අම්ම
04- සෙනෙහස දුක 
05- පිනිමල් සීතල
06- දළදාවේ 
07- සුදු සඳ එලිය 
08- ඇතුගල වෙහෙර 
09- ඒක දවසක් 
10- තව ටික කාලෙකින් 
11- උමතු කළා 
12- සරසවියේ 
13- ලියන්නට පෙම් 
14- යාල් දෙවි 
15- ගැල පදවන්නෙ
16- අඩි සීයේ 


ගීත ඇල්බමය බාගත කිරීමට මෙතන කොටන්න

සැ : යු -ගීත ඇල්බමය අන්ශිප් කිරීමේදී මුරපදයක් ඉල්ලු විට  allmp3songss කියල දෙන්න 

එහෙනම් ඔයාලගේ අදහස් උදහස් කමෙන්ටුවක් වශයෙන් දාන්න  අමතක  කරන්න එපා..වැඩේ හොදනම් ෆලෝ පාරක් එහෙම දාල එකතු වෙන්න අපි එක්ක ,,ගිහින් එන්නම් එහෙනම්  





1 comments:

Unknown said...

sisar aiye tani sng gane dwnlod krna puluwn wdiyta dannako..

Post a Comment