Subscribe:

ads

0784710755
a

Friday, November 9, 2012

සනත් නන්දසිරි - නෑසෙන ගී රස



නුඹේ සුවඳ පිරුණු පුංචි කාමරේ
රතු රෝස මලක පෙති හැලී තියේ
මට නපුරු වුනේ ඇයි දයාවියේ
මේ කඳුළු බිංදු ප්‍රථම ප්‍රේමයේ..

යසෝදරා ,බෝ මළුවේ මල් ,විකසිත වත කමලේ වැනි ආදරණීය මෙන්ම ජීවිතේ ගැබුර , වැනි හැම කෝණයකින්ම ගීත රාශියක් ගායන කල ගාන්දර්වයෙක් කීවොත් මා නිවැරදී. මේ ගාන්ධර්වයා අනෙකකු නොව අප කා අතරත් ගෞරව ආදරයට හා සම්භාවනාවට පත් අසහාය කලාකරු සංගීත් නිපුන් සනත් නන්දසිරි මහතාණන්ය.ආනන්ද සමරකෝන්, සුනිල් ශාන්තයන්ගෙන් ඇරඹී අමරදේවයන් හුදෙකලාව ගෙන ගිය හෙළ ගී සටනට සනත්, වික්‌ටර් දෙදෙනා කිසිවකුට නොදෙවැනි සම්මාදමක්‌ වූ බව අමුතුවෙන් කිව යුතු නොවේ.

දීර්ග නිහැඩියාවකින් පසුව මම අද ඔයාලට දෙන්න හදන්නේ,මේ ආදරණීය ගායකයාගේ ආදරණීයම ගීත කීපයක්.බලන්නකො මේ ගීත හොදද කියල.හොදයි කියල හිතෙනවනම් බාගන්න.

01- ඇවිලුණු ගිනි දැල් 
02- සැන්දෑ කළුවර
03- සොවින් බර 
04- මා හද අසපුව 
05- දිනෙන් දින ඔබ 
06- ඔබේ ඇස් 
07- එදා මෙදා තුර 
08- මේ නගරේ 
09- ලය පාරන 
10- දුර ඈත කතරක 
11- නා මල සේ 
12- මීවිත වෑහෙන 
13- රෑ කුසුමේ 
14- දගකාර ඔය දෑස 
15- විකසිත වත කමලේ 
16- සුවදක හැමදා 
17- සීත රෑ 

යම් කිසි හේතුවක් නිසා ගීත අන්ශිප් කිරීමට අවශ්‍ය වුවහොත් allmp3songss යන මුර පදය බාවිතා කරන්න 

ගීත බාගත කිරීමට අදාළ ලින්කුව පහතින් දක්වා තිබේ.පුංචිවෙනසකටත් එක්ක ගීත එක එක බාගන්න පුළුවන් විදිහට ලින්කුව හදල තියෙන්නෙ..ඒ ගැනත් ඔයාලගෙ අදහස් දැනගන්න කැමතී එහෙනම් මේ වගේම තවත් ලස්සන සින්දු ටිකක් එක්ක නැවත හමුවෙමු.වැඩේ හොදයිනම් කමෙන්ට් එකක් දාල කැමති අය  ජොයින් වෙන්න.වැරදි අඩුපාඩු තියෙනවනම් එත් කියන්න මතක් කරල .එහෙනම්  ගිහින් එන්නම්.සුබ දවසක් 

බාගත කිරීමට මෙතන කොටන්න

0 comments:

Post a Comment