Subscribe:

ads

0784710755
a

Friday, November 9, 2012

කවීෂ කවිරාජ් - පෙම්බරී

මට පෙම් බැඳ ලං ලංව  හද සනසමින් 
මගේ පන කෙන්ද ගනියන්න කව්දෝ ඇවිත් 
පෙමබරි මේ අසාපන් සුන්දරී මේ බලාපන් 
හිමි කරගන්න බැරුවාට මේ ආත්මයේ 
මතු බවයේදී මගේ වෙන්ට සිතපන් ළඳේ 


අපි දුක වින්ද පෙම් බැන්ද මතකේ මැදින්
මන් හුලන්නේ කෙලෙසින්ද නුබ නැති දුකින් 


කවීශ කවිරාජ් ගායනා කරන මෙම ගීතය ඔහුගේ පෙම්බරී නම් වූ සී ඩී තැටියෙ තියන ලස්සන සින්දුවක්..මොහු මෑත කාලයේ තාරුණ්‍යයේ ඉතාමත් ජනප්‍රිය වූ ගායකයෙක් කිවුවොත් නිවැරදී..අද ප්‍රසංග වේදිකාවල වල පවා බොහෝ දෙනෙක් බලාපොරොත්තු වන මේ ගායකයාගේ පෙම්බරී නම් සී ඩී තැටිය අරන් තමා අද ආවේ.
ගොඩක් අය කිවුව පරණ ගායකයින්ට වගේම අලුත් ගායකයින්ටත් බ්ලොගේ ඉඩක් වෙන් කරන්න කියල..කවීශගේ සින්දු ඉල්ලපු අයටයි කවීශගේ සින්දු අහන්න ආස අයටයි තවමත් මේ ඇල්බම් එක අහපු නැති අයටත් මේක වැදගත් වෙයි..කවීෂගේ පෙම්බරී ඇල්බම් එකේ තියන සින්දු ටික පල්ලෙහා දාල තියෙනව .කැමති අය බාගෙන අහන්න..සම්පුර්ණ ඇල්බම් එකක් විදිහට බාගන්න පුළුවන් විදිහට තමා අප්ලෝඩ් කරල තියෙන්නෙ.එහෙනම් කැමති අය බාගෙන කමෙන්ට් එකක් එහෙම දාල අදහස් උදහස් යෝජනා චෝදනා එහෙමත් කියල යන්නකො.

01- ආල සිරික්කිය 
02- ඇසි පිය නැවතිලා 
03- දිව්‍යාන්ගනාවී 
04- හසරැලි මැකී 
05- හිංසා කරන්නේ 
06- මට පෙම් බැන්ද 
07- මෙහෙන්දි ගාලා 
08- නෙතු පියාන 
09- ඔබ ලගින් දැවටෙනා 
10- ඔබ මට තුරුල් වෙලා 
11- ඔබ පාවී ගියා 
12- පමා වෙලා හරි 
13- වැසි බිඳු සේම 
14- වෙලාවකට හින්දි තිරේ 



අඩුපාඩු වැරදි තියෙනවනම් කියන්න 
එහෙනම් තවත් දවසක මේ වගේම පොස්ට් එකකින් හමුවෙමු..ගිහින් එන්නම් සුබ දවසක්.




2 comments:

සුදු මහත්තයා said...

හද්දෙයිනේ හොයා හොයා හිටපු එක එලම එල

Anonymous said...

අපි නම් ඩවුන්ලෝඩ් කරගත්තට කොමන්ට් කරන්නෑ B|

Post a Comment