Subscribe:

ads

0784710755
a

Wednesday, December 19, 2012

සංගීත් විජේසුරිය-සැවැන්දරී

ආයෙත් මොනවත් ලියන්නෙ නෑ නුබ වෙනුවෙන්... 
කිසිවක් ලියන්නෙ නෑ ආයේ..
ගමකට හිතන්නෙ නෑ හිත ඇති මුත්
ළමාතැනී මම උබට ලියු හොර ලියුම් අපරාදේ ..


ළමාතැනීට හොර රහසේ ලියුම් ලියපු, බබර වගේ විසේකාර, සමනලය වගේ හැඩකාර , ඒ අපුර්ව හඩ අපි කවුරුත් හොදින් හදුනන"සංගීත් විජේසුරිය" නම් ආදරණීය ගායකයගෙයි.ප්‍රසංග වේදිකාවේ සුපිරි වෙනසක් කල මොහු මේ දිනවල ස නි ධ ප සංගීත කණ්ඩායමේ නැතිවීම කාගේත් කනගාටුවට කරුණක් වී හමාරය.නව සංගිත පෙරලියක් කරමින් සංගිත දිවිය ආරම්බ කල සංගීත් විජේසුරිය බුලුෂැඩෝෂ් සංගිත කන්ඩායමේ සිරිය ලතා ගීතයෙන් සංගීත ලොලින් අතර ජනප්‍රිය වී,පසුව සනිධප සංගිත කන්ඩායම තුලින් නැවත සංගීත ලොලින් අතර ජනප්‍රිය විය.සංගීත් විජේසුරිය නව සංගීත කන්ඩායම wayo ලෙස නම් කර ඇත. මෙම සංගිත කන්ඩායමට ඔහුගේ පුත් ඩ්‍රම්ස් වාදකයෙක් ලෙස එක්ව ඇත.වයෝ නමින් අලුත්ම ආරයක සංගීත කණ්ඩායමක් ආරම්බ කලද ඔහු තවමත් සනිදප සංගීත කණ්ඩායමෙන් ඉවත් වී නැති බවත් ඔහු පවසා තියෙනව.කවුරුත් ආස කරන කවුරුත් ආදරය කරන සන්ගීත්ගේ සැවැන්දරී නම් ගීත ඇල්බමයට ඔහුගේ රසිකයන් බොහෝ සෙයින් කැමැත්තක් දැක්වූ නිසා අද ගෙනාවේ සැවැන්දරී ගීත ඇල්බමය...


ඇල්බමයේ ගීත පහතින් දැක්වෙන අතර ගීත එකින් එක බාගත කරගැනීමට හැකි අයුරින් ඇල්බමය සකසා ඇත

01 සැවැන්දරී02 අම්මා 03 සමනල් යාලුවේ 04 මගෙ සුසුමේ 05 ලස්සන ලස්සන 06 සුපුන් සිහිනේ 07 මල් පෙරහැර 08 ප්‍රියම්බරී 09 රෑ අහසේ 10 නන්දන සිහින ගඟේ 11 සිහිනේ 12 ආදරේ වැඩී 14 පියාසලා 

 **ඇල්බමය බාගන්න මෙතන කොටන්න**




එහෙනම් තවත් දවසක ලස්සන ගීත ඇල්බමයකින් හමුවෙමු..යන්න කලින් වැඩේ ගැන ඔයාලගේ අදහස් උදහස් යෝජනා චෝදනා කමෙන්ටුවකින් දාලම යන්න.වැඩේ හොදනම් අපිත් එක්ක එකතු වෙන්න ජොයින් වෙන්න ..එහෙනම් හැමෝටම සුබ දවසක්



3 comments:

ඇනෝ නිකන් මස් said...

එල වැඩක්, ලොක්ක මේකේ එක සින්දුවක් අඩුයි..මට තියනවනම් සුනිල් පෙරේරාගේ සින්දු ටිකක් දෙනවද ?

Unknown said...

අනිවාර්යෙන්ම දෙන්නම්

hare :-) said...

හැකිනම් ඇල්බම් කවරය අප්ලෝඩ් කරන්න. ගීත රචකයෝ සහ තනු නිර්මාපකයෝ ගැනත් දැනගන්න ඕන.

Post a Comment