Subscribe:

ads

0784710755
a

Wednesday, December 19, 2012

ඉදුනිල් අන්ද්‍රමාන - කහ කිරිල්ලියේ

‘තහනම් ගෙයි මලකින් මල් සුවඳ ගත්තට
සමාවෙන්න නොසිතා සිදු වෙච්ච වරදට
ආදරයට සාප නොදී දවස තිස්සෙම
සමාවෙන්න මට ඒ පව් නිවා ගන්නට’


 ඔහුට ඕනෑම මාදිලියක ගීත ගැයිය හැකිය. එපරිදිම ඔහු හොඳ ප්‍රසාංගික නිවේදකවරයෙකි. අත්‍යවශ්‍ය දේ තමාගේ  දැනුමේ මානයනට හසු කර ගන්නා ඔහු වේදිකාවේ හිඳ ඉතාමත් අලංකාර නිරවුල් බසින් සහෘද රසික කැල අමතයි...ඔහු නමින් 'ඉදුනිල් අන්ද්‍රමාන්න' ය..    -> 

 මොහු ගැන මා හට එපමණ ලොකු දැනුමක්වත් මොහුගේ ගීත පිලිබදව රුචිකත්වයක්වත් මෑතක් වන තුරුත් නොතිබිණි..ඇත්ත වශයෙන්ම මොහුගේ ගීත මීට පෙර මා අසා තිබුනානම් ඒ එකක් හෝ දෙකක් පමණි.නමුත් එම ගීතයන් මොහුගේ කියා මම දැනගෙන සිටියේද නැත.නමුත් මට විශේෂ පුද්ගලයෙක් කියපු නිසා මොහුගේ ගීත කීපයක් අහල බැලුව..ඇත්තටම් ඒ ගීත්නම් හරිම අපුරුයි, වචන ගැලපීම් , සංගීතය , අර්ථය නිසි අයුරින්ම ගැලපුන ලස්සන ගීත ටිකක් තමයි අද අරන් ආවේ, ඔහු" කහ කිරිල්ලියේ" නමින් වෙළදපොලට නිකුත් කරන ලද මෙම ගීත ඇල්බමයේ ගීත දාසයක්  තුලත් වෙයි...ගොඩක් ලස්සන ගීත ටිකක් තියන ලස්සන ඇල්බම් එකක් නිසා හිතුන ඔයාලත් එක්කත් බෙදාගන්න..

ඇල්බම් එකේ තියන ගීත ටික පහතින් සදහන් කර ඇති අතර මෙය සම්පුර්ණ ඇල්බමයක් ලෙස බාගත කරගත හැකි අයුරින් අප්ලෝඩ් කර ඇත..

01 තහනම් ගෙයි 
02  වැදු අම්මා 
03 සඳ අහිංසකයි 
04 සීතල නමුනු කුලට 
05 සැඩ සුළගට හසුවූ 
06 ඇත පේන විහාරයේ 
07 ඔබ සදක් වෙලා 
08 සුවඳ ඔබේ 
09 ආදරය නමින් 
10 වටදා ගෙයි 
11 කහ සිවුර දරන්නට 
12 පිනි වැස්ස සීතලයි 
13 කහ කිරිල්ලියේ 
14 දරුවන්ගේ අම්මා 
15 වැහි බින්දුවක් 
16 පොඩි මල්ලි කියා  

ඇල්බමය බාගන්න මෙතන කොටන්න

සැ : යු -ගීත ඇල්බමය අන්ශිප් කිරීමේදී මුරපදයක් ඉල්ලු විට  allmp3songss කියල දෙන්න


එහෙනම් තවත් දවසක ලස්සන ගීත ඇල්බමයකින් හමුවෙමු..යන්න කලින් වැඩේ ගැන ඔයාලගේ අදහස් උදහස් යෝජනා චෝදනා කමෙන්ටුවකින් දාලම යන්න.වැඩේ හොදනම් අපිත් එක්ක එකතු වෙන්න ජොයින් වෙන්න ..එහෙනම් හැමෝටම සුබ දවසක් 

1 comments:

Post a Comment