සමුගන්නද ඔබ මේ සැරසෙන්නේ
ඔබේ සෙනේ කිසිදා මා අත් හරිනා බව
සිත නෑ පිළිගන්නේ හිනැහෙන්න සෙව්වන්දියේ....
යනුවෙන් ආදරණීය ගීත ගණනාවක් ගායන කල ඔහු නමින් ශිහාන් මිහිරංග..ශිහාන් මිහිරංග සිරස සුපර් ස්ටාර් කුළුඳුල් වැඩ සටහනේ ආකර්ශනීය තරුව කිව්වොත් වැරදි නැහැ. ශිහාන් සිරස සුපර්ස්ටාර්හි කැපී පෙනුන දස්කම් පෑ යෞවනියන්ගේ සිහින කුමරා වූ විශේෂයෙන්ම කාන්තා ආකර්ශනය නොමදව දිනාගත් ආදරණීය ගායකයෙක් කිවුවොත් එය නිවැරදී..කිරුල අහිමි උනත් සැබවින්ම තමන්ගේ හැකියාවන් ලොවල පෙන්වූ මේ ආදරණීය තාරුණ්‍යයේ ගායකයා ගායකයකු වශයෙන් මෙන්ම ගීත රචකයකු වශයෙන්ද කීර්තිමත් ස්ථානයක් හිමි කර ගැනීමට සමත් වී සිටි .. ගොඩක් දෙනෙක් ආදරය කරන ගොඩක් අය අහන්න ආස කරන මේ ආදරණීය ගායකයාගේ ගීත කීපයක් මෙලෙස ඉදිරිපත් කරන්නේ රසික හදවත් එ තරමටම ඔහුට ලංවුණා නිසාවෙනි ..
මෙහි ඇති සමහර සින්දු ඔයාල ලග ඇති.අහපු නැති ගීතත් ඇති..මේ ගීත ටිකත් ඔබේ රසවින්දනයට එකතු කරගන්න
1- හිත හැඩුවා
2- පුංචි කුමරියේ
3- මිහිරාවියේ
4- ඔබ දුටුව එ දිනේ
5- ඔබ ගියා මා සිත හඩවා
6- මට නෙලාගන්න
7- ජීවිතයට නව පැතුමක්
8- ඔබේ සෙනෙහේ
9- සිනා මල්
10- සිතින් පතන්නෙ මා (ක්ලේමෙන්ටිනා)
12 - සඳට තනි නැත
13- සිහින ලෝකෙක උපන්
14- වරක් දුටු ඒ
15- සුදෝ සුදු ආදරේ
16- සුදු පාට රැලි ගවුම
17- සුළගක් වෙලා
18- සුදු රෝස මල්
19- නිහඩ මේ රාත්‍රියේ
20 - පායා නීල අඹරේ
21- මල් සුගන්දිනි
22 -පිනි පොද වැටෙනා
23 - සෙව්වන්දියේ
24- පෙරදා මැවූ සිනා
25- ඇස ගැටෙනා
ගීත ඇල්බමය බාගත කිරීමට මෙතන කොටන්න
ඔබගේ අදහස් උදහස් යෝජනා චෝදනා ඉදිරිපත් කරන්න..වැඩේ හොදනම් කමෙන්ට් එකක් දාල ෆලෝ පාරක් එහෙම දාන්න..එහෙනම් ගිහින් එන්නම් අයෙම දවසක ඔයාල කැමති ගායකගෙකුගේ ලස්සන සිංදු ටිකක් එක්ක හමුවෙමු .....
26 comments:
patta
ස්තුති ඇනෝ
සුදු රෝස මල් සින්දුව තමා මම ඔතනින් කැමතිම..:)
නියමයි යාළු :)
ඔබේ බ්ලොගයේ Template එකත් හරි අපූරුයි සහෝ..ෂික් මට හම්බවෙන්නේ නැහැනෙ ඔහොම එකක්..:(
ස්තුතී හිරු .... ඔයාලට ඕන ගීත තියෙනවනම් කියන්න මම දෙන්නම්...
ඔයා මගේ බුකියේ ඉන්නවා නේද..ඔන්ලයින් ඉන්න වෙලාවක අමතන්න Template ගන්න ඔයාට හොද තැන් කීපයක් කියන්නම්...
වැඩේනම් පට්ට සීසර් ලොක්කා.. එල ඈ.. හදවතින්ම සුභපතනවා!!
තැන්කු තැන්කු ඈ ...
හතර කේන්දරේ http://www.youtube.com/watch?v=-uWlt1PRlis
පට්ට ලොක්කා සමහර ඒවා මම අහලවත් නෑ
හ්ම්ම් අද එහෙනම් අහල බලන්නකෝ...ස්තුති කමෙන්ටුවට ඈ
ඉතින් අපිට මොකෑ
සිසර් එල ඇ අපි බොට බොක්කෙන්ම දිගටම කරන පල :ප් මේ ඉන්ග්ලිෂ් එව්වාත් දාපන්කෝ :/
හූ
එල ඈ එ ජුලියස් ලොක්කා එඑ මට එඩ්වඩ් ජයකොඩිගෙ මාලති වසන්තෙ සින්දුව හොයලා දෙන්නකො ඈ
මම වෑලි කොස් ඈට මියා ඈ
ලගදීම ඉංග්‍රීසි හින්දි ටිකක් දාන්න හිතාගෙන ඉන්නෙ
හරි ඒක මම ඊ මේල් කරන්නම්.මට පවුද්ගලිකව ඔයාගේ ඒ මේල් ඒක දෙන්න
පට්ට අහ්හ් අපේම එකෙක් කරන එකට ගොඩක් සතුටුයි දිගටම කරගෙන යන්න. ගොඩක් සින්දු තව එකතු කරන්න . ජය වේවා !
ඔයාලගේ සහයෝගේ තියෙනවනම් දිගටම කරනවා..ස්තුති ඔබට
පට්ටෝ
ස්තුති
පට්ටෝ
ela kirine saho
එල කිරි තැන්ක්ස් මචං
එල ජුලියස්... දිගටම යමු... ජයවේවා..! මේ පැත්තෙත් එන්නකෝ.. http://attaalaya.blogspot.com/
අපි නම් සින්දු බෑවේ නෑ ඈ (පැන්ඩා)
Post a Comment