Subscribe:

ads

0784710755
a

Friday, July 27, 2012

ගුණදාස කපුගේ

බ්ලොග් එක පටන් ගත්ත ගමන්  ඉස්සෙල්ලම දාන්න හිතුවේ මම ගොඩක් ආදරේ කරන ගායකයෙක්ගෙ සිංදු කීපයක් ... අදාරණීය ස්වරයෙන් ඔබ අප ඇමතු ඒ අසහාය ගායකයා අන්  කිසිවෙකු  නොවේ,තාරුණ්‍යයේ හදට ලං උණ ,තාරුණ්‍යට ගී ගැයූ ආදරණීය ගායකයා නමින් "ඔහු ගුණදාස කපුගේ "
ඔහුගේ ගෑබුරු කටහඬ මෙරටසෑම ජනතාවක්ම හද බෑද ගත්තේ ,එදා මෙදා තුර පැවතුන දේශපාලන වාතාවනයට එරෙහිව විශාල හඩක් නැගූ මේ ආදරණීය කලාකරුවා  2003 අප්‍රේල් 03 වැනිදා  අප අතරින් සමු ගත්තේ ඇස්  වලට කදුලක් ඉතිරි කරමිනි ...එතුමන් එදා අප අතරින් සමු ගත්තත් තව සියවස් ගණනාවක් එතුමාගේ ඒ ස්වරය අප හදවත් තුල සදා රැදෙනු ඇත...
පළමු පොස්ට් එක විදිහට ඔයාලට කපුගේ ශුරීන්ගේ සිංදු 18 ක දෙන්න හිතුව .සමහර අය මේවා අහලත් ඇති.සමහර අය අහල නැතුවත් ඇති..

1- අබිසාරිකාවන්ගේ
2- ඇසුනත්  නෑසෙන
3- අයියන්ඩියේ
4- බිදුණු පෙම් හද
5- දම් පාටින්
6- දවසක් පැළ නැති හේනේ
7- දොඹ මල් කැලෑවේ
8- දුක හාදු දෙන රැයේ
9- මං මුලාවී
10- මංගල ඇදුමින්
11- නෙතු නොරිදෙන
12- ඔබ පෙම් කරනා
13 -සබද අපි
14 -සීත පිනි බිදු
15 සෙනෙහෙ සිතින්
16 සොදුර නුබ ලිහිණියෙකි
17 බිම්බරක් සෙනග
18 බින්දු බින්දු තාරුකා
19- රුවක් ඇදෙනවා

ගීත ඇල්බමය බාගත කිරීමට මෙතන කොටන්න
එහෙම නැත්තම් මෙතනින් යන්න http://www.mediafire.com/?cy0eoj4xby406ev

ප: ලි - ඉල්ලීමක් මත රුවක් ඇදෙනවා ගීතයද ඇතුලත් කරන ලදී..
ගීතය බාගත කිරීමට 
මෙතන කොටන්න

එහෙනම් යාලුවනේ මම ගියා ..නැවත දවසක අලුත් සිංදු ටිකක් එක්ක හමුවෙමු...

සැ:යු - ඔබගේ ,අදහස් , උදහස් යෝජනා චෝදනා කමෙන්ට් එකක් මගින් ඉදිරිපත් කරන්න...





















12 comments:

කලු අජිත් said...

ela umma

Anonymous said...

Ela ජුලියස් සීසර්

ජූලියස්ගේ මියුසික් said...

කළු අජිත් , ලහිරු මුදිත්
ගොඩක් ස්තුති ඈ

Isuru Sampath (ඉසුරු) said...

එල එල මචා..
දැන් ඉතින් ඕන සෙද්දක් අතෙ වගෙ තමා..
ඉල්ලන පමාව විතරයි..
එල
දිගටම මේක ගෙනියන්ඩ ලැබේවා මචන්............
(කියෝ පැට්ටගෙන් බාල්දි නොවැටේවා කියා පතනවා )

ජූලියස්ගේ මියුසික් said...

ස්තුතී මචං

IsuROo AnJ said...

එකෙන් එක බා ගන්න පුළුවන් විදිහට link දන්නා බැරිද ??

ජූලියස්ගේ මියුසික් said...

එකෙන් එක බා ගැනීම කරදරයක් වෙයි කියල හිතලයි මෙහෙම දැම්මේ ...අදහස් ආවොත් ඉදිරියට එහෙම කරන්නම්..

චූටි මචන් said...

අඩේ,,,,නියමයි සීසර් අයියා....පට්ට පට පට..ටෞම්මා ඈ.....

Anonymous said...

thanx machan, this is called Blogging!

Unknown said...

ස්තුති ඇනෝ ස්තුති චුටි මචන්

Anonymous said...

එල සීසර් අයියේ

Unknown said...

අයේ මෙහෙම දිනයක් එන්නේ නෑ

Post a Comment