කඳුලැල්ලෙන් හසරැල්ලෙන්
සිහින මැවෙනවාජීවිතයේ මිහිරි සුවේ
මහද නැගෙනවා
ආලෝකෙ විහිදා සංකා නැසේ
සුසුම් රැල් මැකේ
නුවන් දිය සිඳේ
පහන් පෙම දිලේ
වික්ටර් රත්නායක ගී තනු නිර්මාණය මෙන්ම සංගීත සංයෝජනය විෂයෙහිද අභිනව වූත් ආකර්ෂණීය වූත් වෙනසක් ඇති කළ - ගීත නිර්මාණ කාර්යයෙහි විපුල විභාවන ශක්‍යතා ස්වකීය නිර්මාණ මඟින්ම සනාථ කළ සංගීතවේදියෙකි. ඔහුගේ ගී තනු රචනා හා සංගීත සංයෝජන විධි විලාස ඔහුට පසුව ආ රෝහණ වීරසිංහ ඇතුළු සංගීතවේදීන්ට සන්මාර්ගය දක්වාලු නිර්මාණයෝ වෙති. සිංහල ගීත නිර්මාණ කලාව විෂයෙහි සංගීතවේදියකු ලෙස වික්ටර් රත්නායකගේ සම්මාදම අතිශය සුවිශේෂ එකක් වන්නේ එබැවිනි.
ප්‍රේම ගීත , මවු ගුණ ගී , විරහ ගී අතුලු විශාල ගීත ප්‍රමාණයක් ගානය කල මේ නිහතමානි ගායකයාගේ ගීත කීපයක් අද දෙන්න හිතාගෙන ආවේ.
**පුංචි ප්‍රස්නයක් තියෙනව .....පුංචි ඇත වැරදීමක් නිසා ගීත ඇල්බම් එකේ තියන ගීත නාමාවලිය අද දාන්න වෙන්නෙ නෑ...
එත් බයවෙන්න එපා ලස්සන ගීත ටිකක් තියෙන්නෙ..අරන් අහලම බලන්න
ඇල්බම් එක බාගන්න මෙතන කොටන්න
****එහෙනම් ගිහින් එන්නම් අදහස් උදහස් යෝජනා චෝදාන කමෙන්ට් එකකින් දාල යන්න අමතක කරන්න එපා .. පුලුවන්නම් ජොයින් වෙන්න .........එහෙනම් ගිහින් එන්නම් *******
2 comments:
Good work Dude.... Thanks
Looking for a job in Sri Lanka? Aluth.info is the Best place to find a jobs such asTop Jobs, Government Jobs, Dinamina Jobs, Lakbima Jobs, Silumina Jobs, Aluth Jobs, job vacancies in sri lanka telecom, job vacancies in sri lanka banks, pan asia bank vacancies in sri lanka
Post a Comment