Subscribe:

ads

0784710755
a

Sunday, January 6, 2013

ආත්මා ලියනගේ -ලියතඹරා

පෙනෙන නොපෙනෙන දුරක ඉදන්..
නුඹ ඇවිත් හිත ලඟට හොරෙන්..
ආවාට නොකියාම ජීවිතෙන්..
නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්..


දකින හිමිවන හීනයේ - නුඹ කොතැන හිටියා..
මතක සැමරුම් අතරේ - ජීවිතය තිබුනා..
හඩන හිනැහෙන නෙත් නුඹේ - උරහිසේ තිබුනා..
ඇත්තමයි නුඹ අහසක් - වගේ..මයි හිතුනා..

මෙවර ‘ස්වර වර්ණ’ සිය සිතුවිලි වලින් වර්ණ ගන්වන්නට අප සමඟ එක්වන්නේ තමන්ටම ආවේණික ශෛලියකින් ගී ගයමින් ගීත ලෝලීන්ගේ ආදරය දිනා ගෙන සිටින ගායන ශිල්පී ආත්මා ලියනගේ ය. දශක කිහිපයකට පෙර ගැයූ ‘ලියතඹරා’ - ‘එපා කඳුළැල් සලා’ - ‘මාලි’ ‘සමනොලියා’ වැනි රසබර ගීතයන්ගෙන් තවමත් මිහිර ගෙනෙන ආත්මා ගීතලෝලී නව පරම්පරාව අතරට එක්වූවේ රචිකා වාකිෂ්ඨ පද රචනය කළ ‘පෙනෙන නොපෙනෙන දුරක ඉඳන්’ ගීතය සමඟින් ය.

නව නිර්මාණයක් වන පෙනෙන නොපෙනන ගීතය මෑතකදී බොහෝ සෙයින් ජනප්‍රිය වූ නිසා ,ඔහු විසින් කලින් ගායනා කරන ලද ලස්සන ගීත ඇල්බමයක් අරන් අද ආවේ ආත්මා ලියනගේ නම් සොදුරු ගායකයාගේ ඒ මිහිරි ස්වරය නැවතත් ඔබේ දෙසවනට ඇසෙන්නට සලස්වන්නයි...
නමින් "ලියතබරා" වූ මෙම ගීත ඇල්බමයේ ගීත 16 ක් ඇතුලත්..ගීත ඇල්බමයේ ඇති ගීතයන් පහතින් දැක්වෙන අතර එම ගීතයන් එකින් එක බාගත කරගැනීමට හැකි අයුරින් ලින්කුව සකසා ඇත...එහෙනම් අරගෙන අහලම බලන්න..තවත් දවසකින් තවත් ගීත ඇල්බමයකින් හමු වෙමු
*********

01- සමනලියා 
02- සිහින ලොවේ 
03- රණබිමේ 
04- එපා කදුලැල් සලා 
05- දුන්න කඩුව 
06- බිදී ගිය සෙනෙහෙ      
07- බාරයි දෙයියෝ 
08- මල් සිනා 
09- මලේ 
10- අවුවේ යන                  
11- කන්ද උඩින් 
12- රෑ අදුරේ 
13- කඳු පාමුල සිත 
14- රෑ අහසේ 
15- කඳුළු අතරේ 
16- ලියතඹරා 

බාගත කරන්න මෙතන කොටන්න

**ඔබේ අදහස් උදහස් , යෝජනා චෝදාන එහෙම කමෙන්ට් එකකින් දාල යන්න අමතක කරන්න එපා..එහෙනම් ගිහින් එන්නම්**



2 comments:

Isuru Sampath (ඉසුරු) said...

එල එල මචන් ....ගුජ්ජෝබ් කීවලු :D

Unknown said...

ස්තුති යාළුවා

Post a Comment