Subscribe:

ads

0784710755
a

Friday, August 3, 2012

චාමර රණවක "මිහිතලය"

ඉරට හොරෙන් නුඹ නැගිටින්නේ හීතල නැතිදෝ අපෙ අම්මේ...
පාන්දරින් කිරි කපන්න යනකොට මට ඇඬෙනවා මගෙ සුදු අම්මේ..
පොත් ටික ගත්තට පාඩම් වෙන්නෑ, හිත නුඹ ගැනමයි දිව යන්නේ..
මම ලොකු වීලා කාසි හොයනවා, එදාට දුක දෙන්නෑ අම්මේ...
---------------------

දුක හිතෙන්නෙ නෑ මට රන් මාල නෑ කියා
නොතෙමි ඉන්න රජ මාලිග ලැබුනෙ නෑ කියා
ඉරිච්ච පන් පැඳුර වියාගන්න බැරි නිසා
දුක හිතෙන්නෙ සිරි යහනක් අපට නැති නිසා..//
------------------------

මෙවැනි සුන්දර ගීත ගායන කරමින් මෑතකදී තරුණයන් අතර බොහෝ සෙයින් ජනප්‍රිය වූ චාමර රණවක නම් මෙම ගායකයා තමන්ටම ආවේනික විලාසයකින් ගීත ගායන කරන නව පරපුරේ ගායකයෙකි.

මොහු මේ වන විට ගීත ඇල්බම හතරක් නිකුත් කර ඇති අතර එයින් බොහොමයක් ගීත මොහු විසින්ම රචනා කරල ලද මොහුගේ ජීවිතයට සම්බන්ද සිදුවීම් පාදක කරගනිමින් නිර්මාණය වූ ගීත බව රණවක  පවසා තිබෙනවා .." මිහිතලය " නමින් නම් කර ඇති මොහුගේ ගීත ඇල්බම හතරෙන් අවසාන වරට නිකුත් වූ ඇල්බමය තුල එකිනෙකට වෙනස් ශයිලීන්ගෙන් යුත් ගීත 14 ක ඇතුලත් වේ..අද මම ඔයාලට දෙන්න හදන්නෙ ඒ අල්බම් ඒක සහ ඔහුවේ තවත් ගීත 2 කි ..එහෙනම් ඕන කස්ටිය අරන් බලන්න කොහොමද කියල...

01- අද හුළං වැඩි 
02- අපේ උන්ම හදාගත්ත 
03- දැනෙන විටදි දුක් 
04- දුරුතු මාසේ 
05- හීන තවත් 
06- හිරු කුමරි 
07- මල් එතනෝ 
08- මිහිතලය 
09- පිට කොටුවේ 
10- පොඩි නෝන 
11- සදකැන් වැටිලා
12- සරිගම වයලා
13- සීතල මාසේ 
14- වෙල් යාය මැද්දෙ 
15- මිරිවැඩි නැතුවට 
16- පදුරු පදුරු 

ඇල්බමය බාගත කිරීමට මෙතන කොටන්න

සැ : යු - ඇල්බමය අන්ශිප් කිරීමේදී මුරපදයක් ඉල්ලයි එකට allmp3songss.blogspot කියල දෙන්න 

එහෙනම් සින්දු ටික අරගෙන අහක බලාගෙන යන්නෙ නැතුව  හොද නරක, යෝජනා චෝදනා ,අදහස් උදහස් කමෙන්ටුවක් මගින් දාල යන්න.කැමතිනම් ෆලෝ පාරක් දීල එකතු වෙන්න ...



 
 

8 comments:

ගයාන් said...

ඉරට හොරෙන් නුඹ නැගිටින්නේ හීතල නැතිදෝ අපෙ අම්මේ ගීතය මේ ඇල්බම් එකේ නෑ ...ඒක දාන්න පුළුවන්ද ...

Unknown said...

ela ela lassana wadak...Rasta is my life..... machan anik album tikath daanawada??? eka karanawanam loku deyak.... elazzzzz

Unknown said...

ඒ ගීතය තියන ඇල්බමේ තව ටික දවසකින් දෙන්නම් මිත්‍රයා

Unknown said...

ඔව් යාලු..ඒ ටිකත් දෙන්නම් ..එත් පොඩි කාලයක් යයි..තව ගොඩක් දාන්න ඕන... කසුන් , අමල් ,සුනිල් එදිරිසිංහ , සනත් නන්දසිරි ,, ඒවා දාල අනිත් තුනත් දෙන්නම්.....

Anonymous said...

එලස් සීසර් තැනක්ස් ඇ.. මාත් බා ගත්ත එළෑ...
W.D.Ariyasinhge එව්ව තියනවනන් දාහන් ඇ.. එලස් ජය වේවා

Unknown said...

තාම වැඩේ පටන් ගත්ත විතරයි යාලු...ඉස්සරහට හැමදේම දෙන්නම්...

Anonymous said...

sha niyama wede, suba pathum jaya wewa

Ishara Chamith said...

ela ela

Post a Comment