Subscribe:

ads

0784710755
a

Friday, August 17, 2012

ඩබ්ලිව්. ඩී. අමරදේව මියුරුසර


රෑ දුරු රට මේ
හිම වරුසා.. සීත පාලුවේ…
මූදු සතකින්, ඈත දේසේ
මා තනිවේ..

කල්පනා ලෝ පෙම් දැහැනේ
ක්ෂිතිජ නිම්නයේ
රෑ තනි යහනේ….

දෑත වෙන්වී පෙම් විහඟුන්
සිහින තොටුපලේ
රාත්‍රි යාමේ….
රෑ දුරු රට මේ…


පණ්ඩිත් අමරදේවයන් තරම් ගීතයක භාව ප්‍රකාශය කළ හැකි ගායකයෙක් තවත් නොමැති තරම්ය. මේ ගීතයේදී පද පෙළට සහ ගීතයේ අරුතට ඈදෙන්නටම අමරදේවයන්ගේ හඞ ද මහා තනිකමක් කියාපායි. එතරම්ම අද්විතීය පද රචනයක් නොවූවත්, ආදරය දුරස්බව සහ තනිකම එකට ඈදා සැදි පේලි කිහිපයකින් ඉතාම සංවේදී පණිවුඩයක් දෙන්නට අජන්තා රණසිංහයන් සමත් වී ඇත..
වාන්නකුලවට්ටවඩුගේ දොන් ඇල්බට් පෙරේරා උපත ලැබුවේ 1927
දෙසැම්බර් 5 වන දින ශී‍්‍ර ලංකාවේ මොරටුවේදීය. අදට මෙතුමා හඳුන්වනු ලබන්නේ ‘අමරදේව ’ යන නාමයෙනි.පණ්ඩිත් අමරදේව සංගීතය වෙනුවෙන් කරන ලද සේවය උදෙසා ලොව පුරා ඇගයීම් රාශියකට පාත‍්‍රවුයේය. ඒවා අතර රාමොන් මැග්සේස් සම්මානය (2001), ඉන්දීය පද්ම ශී‍්‍ර සම්මානය,ශී‍්‍ර ලංකීය කලාකිර්ති ඇගයුම, දේශමාන්‍ය සම්මානය ප‍්‍රධාන වේ.සිංහල සංගීතයට අනන්‍ය වූ නියම ජන සංගීත සංස්කෘතියක් බිහිකරලීමට අමරදේව සමත්වෙයි. පසුව වික්ටර් රත්නායකසුනිල් එදිරිසිංහසනත් නන්දසිරි වැනි කලාකරුවන් භාවිතයට යෙදුනු සරල ගී විශේෂය නිර්මාණය කිරීම සඳහාද ඔහු ක්‍රියාකාරීව දායක වෙයි. 

එතුමාගේ බොහෝ සෙයින් ජනප්‍රිය වූ රසික හිත අමන්දානන්දයට පත්කළ අමරදේව මියුරුසර නම් වූ ගීත ඇල්බමය ඔබට මෙසේ තිලින කරනු ලබයි


ගීත ඇල්බමයේ ඇති ගීත පතතින් දැක්වෙන අතර එම ගීත ඇල්බමයක් වශයෙන් බාගත කර ගත හැක ....
 

01- සඳ තරු නිහඩයි
02- කඳුළු කතාවේ
03- බබරෙකු ආවයි
04- සිහින නෙලුම් මල
05- ඔබේ නමින්
06- වසන්තයේ මල්
07- බිංදු  බිංදු මල්
08- ඉරට මුවාවෙන්
09 -පෙර දිනයක මා
10- වැලි තල අතරේ
11- කොළොම්තොට
12- පිලේ පැදුර
13- ආදර හැගුම්
14- තරු අරුන්දතී
15- හීන හතක්
16- කුමරියක පා සලබ
17- ජගන් මෝහිනී
18- සතර වරම් දෙවි
ගීත ඇල්බමය බාගත කිරීමට මෙතන කොටන්න
සැ : යු -ගීත ඇල්බමය අන්ශිප් කිරීමේදී මුරපදයක් ඉල්ලු විට 
 allmp3songss කියල දෙන්න 


එහෙනම් ඔයාලගේ අදහස් උදහස් කමෙන්ටුවක් වශයෙන් දාන්න  අමතක  කරන්න එපා..වැඩේ හොදනම් ෆලෝ පාරක් එහෙම දාල එකතු වෙන්න අපි එක්ක ,,ගිහින් එන්නම් එහෙනම්  
 





3 comments:

Anonymous said...

ela.. thnx wewa..

shantha jmp said...

good

Unknown said...

ස්තුති දෙන්නටම

Post a Comment