Subscribe:

ads

0784710755
a

Thursday, August 16, 2012

කසුන් කල්හාර . රොමැන්ටික් ඔපෙරා

ඊයේ ඇස් වල තිබු කඳුලූ
පිසලන්නට බෑ කිව් නිසා...
ඒ කඳුලේ ආදරයේ පැහැයක් මා නෑ කිව් නිසා...
සඳ අඳුරට උරුම වෙලා..

ආදරයේ කඳු බෑවුම් අතරේ..
කඳුලු වලින් මියැදී... 
සිනහවෙන් ඉපදී...
ආ හැටි පෙරදී...
කඳුලේ ඉපදී වියැකී..
ඒ සුරතල් සිනා..


1982 ජූනි 17 වන දින මෙලොව එලිය දුටු මේ  ආදරණීය ගායකයා නමින් කසුන් "කසුන් කල්හාර ජයවර්ධන" ය .ශ්‍රී ලාංකික ගායකයෙක් හා සංගීතඥයෙකු ලෙස කීර්තිමත් නාමයක් දිනා සිටින මොහු මිය ගිය මාලනී බුලත්සිංහලයක් සහ H.M.ජයවර්ධනයන්ගේ ආදරණීය පුතණුවන්ය .

කසුන්ගේ කලා දිවිය ආරම්භ වූයේ ඉන්ද්‍රචාපා ලියනගේ සමඟ 2000 වර්ෂයේදීය. මෙම වකවානුව වන විට ඔහුගේ මව අතිශයින් ඔහුගේ කලා දිවිය වෙනුවෙන් කටයුටු කළාක් මෙන්ම ඔහු තබන සෑම පියවරක් කෙරෙහිම අතිමහත් සතුටකින් පසු විය. වරක් පුවත්පත් සාකඡචාවකදී වාර්තාකරුවකු "ඔබගේ දිවියේ අමතක නොවනම දිනය කවදාද" යැයි විමසූ විට ඈ පැවසුවේ "මාස්ටර් කේමදාසයන් කසුන්ව බදාගෙන ආශිර්වාද කළ දවස" කියාය. කේමදාසයක්ගේ එම ආශිර්වාදය පිටුපස තිබුනේ කසුන්ගේ කලා දිවියේ අනාගත සාර්ථකත්වයයි.කසුන් විසින් අති සාර්ථක ලෙස "Kasun Kalhara Live in Concert, Kasun Kalhara Unforgettable Live in Concert, The Black Red White Concert, The Romantic Opera" ආදී සංගීත ප්‍රසංග කිහිපයක්ම පවත්වා ඇත.2008 වර්ෂයේදී මොහු විසින් එලි දක්වනු ලැබූ "රෝමාන්තික ඔපෙරා "  
නම් වූ ගීත ඇල්බමය ඔබට තිලින කිරීමට අදහස් කලේ ඔහු මේ වන විට තාරුණ්‍යයේ සුපිරි තරුවක් වී ඇති නිසාවෙනි ...


ගීත ඇල්බමයේ ඇති ගීත පතතින් දැක්වෙන අතර එම ගීත ඇල්බමයක් වශයෙන් බාගත කර ගත හැක ....

01- හෙට අලුත් අලුයමක් 
02- අදුරේ 
03- ආදරේ සිතුම් 
04- රෑ අහසින් 
05- ලෙයිලා 
06- වර්ණ 
07- පිටස්තරයා 
08- සඳ ඕනා 
09- කඳුළු 
10- ඔබට මතකද 
11- රොමැන්ටික් ඔපෙරා 
12- මේ හීනයේ 
13- හරිත වන රේකාව 
14- ඇරබුමම කදුලක් වෙලා 

ගීත ඇල්බමය බාගත කිරීමට මෙතන කොටන්න .
සැ : යු -ගීත ඇල්බමය අන්ශිප් කිරීමේදී මුරපදයක් ඉල්ලු විට
 allmp3songss කියල දෙන්න 

එහෙනම් ඔයාලගේ අදහස් උදහස් කමෙන්ටුවක් වශයෙන් දාන්න  අමතක  කරන්න එපා..වැඩේ හොදනම් ෆලෝ පාරක් එහෙම දාල එකතු වෙන්න අපි එක්ක ,,ගිහින් එන්නම් එහෙනම්  

6 comments:

පොඩි එකා said...

නියම වැඩක්.. කසුන්ගෙ තව සිංදු තියෙනවනම් දෙන්න....

Anonymous said...

මගෙ ආසම ගායකයා :)

Unknown said...

දෙන්නම් ටික දවසකින්

Unknown said...

මමත් ආසයි ගොඩක්

dinu said...

mama godak asa gayakayek...thanks yalu

Unknown said...

asanka priyamanthage paranama albam 1 dannako..

Post a Comment