Subscribe:

ads

0784710755
a

Thursday, August 2, 2012

ක්ලැරන්ස් හද රැදී ගී

ඈත එපිට හිම කන්දෙන් - කලු වලාව සමගින් ආ
ආදරයේ පිනිකැට පොදි - සිරි සිරි ගා සැලුනා
පිනි කැට බිදුනා
සිරි සිරි ගා සැලුනා
පිනි කැට බිදුනා......

සරල සිද්දියක් තේමා කරගනිමින් ඒ තුලින් රසවත් නිර්මාණ ගණනාවක් අපට තිලින කල මේ ආදරණීය ගායක නමින් " ක්ලැරන්ස් විජේවර්ධන " නම් විය .... 1943 අගෝස්තු මස 3 වන දින උපත ලද මොහු  
classical music වලින් හොද ගීත විශාල ප්‍රමානයක් අපිට දීපු, ලංකාවෙ සංගීත විප්ලවයක් කරපු කෙනෙක්...
ශ්‍රී ලාංකීය පොප් සංගීත කණ්ඩායම් සදහා ඉලෙක්ට්‍රොනික ගිටාරය හදුන්වා දුන් මොහු 
ගීත රචනා කිරීම, තනු නිර්මාණය හා ගීත ගායනා කිරීමේ සුවිශේෂී ත්‍රිත්ත්ව හැකියාවකින් යුතු වූ සුන්දර ගායකයෙක් විය...එතුමා ගීත 1000 කට ආසන්න ප්‍රමාණයක් ගායනා කර තිබුනද        
එයින් අඩක්වත් අප අසා නැති බවනම් නොඅනුමානය ...සංගීත ලෝකයේ මහා පෙරලියක් ඇති කල මේ ආදරණීය ගායකයා 1996 දෙසැම්බර් 13වන දින අප අතරින් සමුගන්නා ව්ට  වයස අවුරුදු 53ක් විය ....මොහු එදා මෙදා තුර ගායන කල ගීත  කීපයක් ඔබට මෙසේ තිලින කරමි..


01- ඔබයි සදේ
02- සිහින ගෙනෙන
03- මුතු මැණිකේ
04- රෑ සීතේ සිරගේ
05- අරුණ කිරණ
06- රන් ගිරගින්
07- සිහිල් නුවන්
08- සද ගිලුනත්
09- අදුර ඉරා
10- දුව මා වගේ
11- ඈත එපිට හිම කන්දෙන්
12- ගමෙන් ලියුමක් ඇවිල්ලා
13- හද විලේ
14- හිරුගේ ලොවේදී
15- කඳ සුරිදුනි
16- කිරි මුද කලබා
17- මලට බබරකු සේ
18- මාලනියේ
19- රන් දුනුකේ මල
20- රන් සමනලයින්
21- සදක් බැස ගියා
22- සෙවනැලි වගේ
23- සිහින ලොවක්
24- සුදු මැණිකේ මගේ 


මෙම ගීත ඇතුලත් ඇල්බමය බාගත කිරීමට 
මෙතන කොටන්න  
සැ : යු -ගීත ඇල්බමය අන්ශිප් කිරීමේදී මුරපදයක් ඉල්ලු විට  allmp3songss කියල දෙන්න
 

එහෙනම් ඔයාලගේ අදහස් උදහස් කමෙන්ටුවක් වශයෙන් දාන්න  අමතක  කරන්න එපා..වැඩේ හොදනම් ෆලෝ පාරක් එහෙම දාල එකතු වෙන්න අපි එක්ක ,,ගිහින් එන්නම් එහෙනම්  

10 comments:

චූටි මචන් said...

සුපිරි මචං.....කාලෙකින් ස්එට් වුන රියල් කලෙක්ශන් එකක් ආ....ජය වේවා!!!

Unknown said...

හ්ම්ම් අනිවාර්යෙන්ම..තැන්කු ඈ ...ඔයාලගේ ඉල්ලීම් තියෙනවනං කියන්න...

ගිහාන් said...

ලස්සනයි.. මම අද මේ සයිට් ඒක දැක්කෙ..ගොඩක් වටින වැඩක් සහෝදරයා .අද කඩෙන් සී ඩි එකක් ගන්න ගියාම රුපියල් 200 යි 300 යි..අන්තර්ජාලයෙන් උනත් එකම ගායකයෙකුගේ මේ වගේ සින්දු ඇල්බම පිටින් ගන්න නෑ..තිබුනත් හරි කලාතුරකින්...එහෙම තියෙනකොට ඔයා මේ කරන වැඩේනම් නියමයි මිත්‍රයා ..ඔබට ජය !!!!!!!!

Unknown said...

ස්තුති මිත්‍රයා ...

Virtual Box said...

ela ela

Unknown said...

යේ යේ... මචන් එල ඈ... ටැන්Q ඈ

Unknown said...

ස්තුති ........

Unknown said...

ස්තුති මැක්ස්

Ishara Chamith said...

එල

Anonymous said...

Looking for a job in Sri Lanka? Aluth.info is the Best place to find a jobs such asTop Jobs, Government Jobs, Dinamina Jobs, Lakbima Jobs, Silumina Jobs, Aluth Jobs, job vacancies in sri lanka telecom, job vacancies in sri lanka banks, pan asia bank vacancies in sri lanka

Post a Comment